හම්මේ.. කාලෙකින් බුකියේ ඉන්න යාළුවන්ට මුකුත් දෙන්න බැරි උනා.. එක නිසාම ..තව පොඩ්ඩක් අන්තර ජංජාලය වටේ,, කරක් ගහල ..පොඩි බාන්ඩයක් හොයාගෙන ආවා.. මං හිතන්නේ මේක.. ඉතින් බුකියේ ඉන්න හැම කෙනාටම වටිනවා.. මොකද ..දැන් ඉතින් සකර්බර්ග් අයිය අපිට ටයිම් ලයින් එක අනිවාර්ය කරලනේ.. හරියට සමානයපෙලට ගණිතය අනිවාර්ය වගේ.
. ඉතින් ඔය ටයිම් ලයින් එක.. සුපිරියට තියාගන්න කවුද අකමැති.. .. එහෙනං මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් . ටයිම් ලයින් එක.. සුප්පා විදියට හදාගන්න පුළුවන්.. එහෙනං ඉතින් කස්ටිය බාගත කරගෙන... install කරගෙන බලන්නකෝ ඈ ...
CLICK HERE TO DOWNLOAD 1MB


No comments:
Post a Comment