details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014


හේ හේ සොයන්නාට සම්බ වේ  තට්ටු කරන්නාට තට්ටු වේ .. ආයේ කියන්න දෙයක් නෑ windos8 දාගත්තු ගමන් ඉතින් වැඩ කරලා කරලා...  shut down කරන්න කියල බැලුවා .. කෙල මලියයි shut down button  එක නෑ ..  දන්නා කියන සේරම වැඩ කෑලි දාල බැලුව.. එකක්වත් හරි ගියෙත් නෑ  මොනවා කරන්නද..  බොහොම අමාරුවෙන් හිත  හදාගෙන plug එක ගලවල දැම්මා... 


පහුවදා ඉතින් ඒ කියන්නේ අද.. ලෝකේ වටේ කරක් ගහල.. shut down එන හැටි හොයාගත්තා.. එත් එක්කම හිතුනා.. පරණ windos7 strat menu එක තිබ්බනං ඵට්ටයි කියලා..  එකත් හොයාගත්තා.. සමහර විට මේක .. තවත් අයට තියන ප්‍රශ්නයක් කියල හිතලා...ඔන්න එක ලිවුවා ආ .. කරන අනු පිළිවෙල එහෙනං බලාගන්නකෝ ...තව දෙයක්  තාම windos 8 active වෙලා නැත්තන් windos 8 activater එකෙන් active කොරගන්න ඈ

මුලින්ම අපි registry එකට යන්න ඕනි ... මේක කරනකොට බයයි වගේ නං  registry backup කරන ඉන්න එක කරන්නේ මෙහෙමයි ..  මුලින් windos button + R අකුර press කරන්න .. එහෙම නැත්තන් star>search ගිහින් එතනrun කියල  type කරන්න ඊට පස්සේ එන එකේ  regedit කියල type කරලා enter කරන්න .. 

 ඊට පස්සේ එන menu එකෙන් file ගිහින්  export කියන එක ක්ලික් කරලා..  කොහේ හරි තැනක.. ඒ ෆයිල් එක සෙවූ කරලා තියාගන්න ... දැන් ඉතින් බැකප් එක අරගෙන ඉවරයි . දැන් වැඩේට බහිමු ... 

දැන් ආයේ registry එකට  යන්න .. කලින් කියපු විදියට කරලා .. ඊට පස්සේ  පහත සඳහන් path එක හොයාගන්න 

HKEY_CURRENT_USER\Software\Microsoft\
Windows\CurrentVersion\Explorer

explorer එකට ගියාම එකේ තියනවා  RPEnabled කියල එකක් .. අනන් එක උඩ double click කරන්න 

ඊට පස්සේ  එතන තියන කියන අගය 0(zero) බවට හරවන්න 

ඊට පස්සේ ඉතින් enter ඔබන්න ... 


මොකක් හරි අවුලක් ගියොත් .. මතකනේ කලින් අපි export කරපු file එක අන්න එක double click කරන්න ... ඊට පස්සේ restar වෙලා පෙර තිබු තත්වෙටම අපහු ඒවි.. එහෙනං.. දෙයියන්ගේ පිහිටයි ......

No comments:

Post a Comment

fb comments

Comment with Facebook