details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

සතර සතිඵට්ඨානය

කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම 
  • ආනාපානසතිය
  • සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම)
  • ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම)
  • අසුභය
  • ධාතුමනසීකාරය
  • නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම)

වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම

චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.

  • සිත විසිරීලානම් දන්නවා
  • සිත කලබලනම් දන්නවා
  • සිත අලසනම් දන්නවා
  • සිත දියුනු නැත්නම් දන්නවා
  • සිත පිරිහිලානම් දන්නවා
  • සිත එකග වෙනවානම් දන්නවා
  • සිතේ කෙලෙස් තියනවානම් දන්නවා

ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම

1 නීවරණ ධර්ම ගැන බලන්න

  1. කාමත්ඡන්දය
  2. ව්‍යාපාදය
  3. තීනමිද්‍ය
  4. උද්දච්ච කුක්කුච්ච
  5. විචිකිච්චා
2 පන්ච උපාදානස්කන්දය හටගන්න, පවතින හා නැතිවන ආකාරය ගැන නුවනින් විමස විමසා බලන්න.
3 ආයතන භාවනාව
4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7

  1. සති සම්බෝජ්ජන්ගය
  2. ධම්ම විචය සම්බෝජ්ජන්ගය (නුවනින් විමසීම )
  3. වීරීය සම්බෝජ්ජන්ගය
  4. ප්‍රිති සම්බෝජ්ජන්ගය
  5. පස්සද්ධී සම්බෝජ්ජන්ගය (කායික මානසික සැහැල්ලුබව )
  6. සාමාදි සම්බෝජ්ජන්ගය
  7. උපෙක්ෂා සම්බෝජ්ජන්ගය

No comments:

Post a Comment

fb comments

Comment with Facebook