details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

රේරුකානේ චන්දවිමල මහ නාහිමිගේ දහම් පොත් (Download)


1. බෞද්ධයාගේ අත්පොත Bauddayage Athpotha

බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්යo මුලික දැනුම ලබා ගැනිමටත් බෞද්ධයකු වශයේන් හැසිරිමට අවශ්යන හැදියාව ලබා ගැනිමටත් මුලින්ම කියවිය පොතකි.

2. පුණේයොපදේශය Punyopadeshaya

බෞද්ධයන් කරන වන්දනා පුජා දෙක උසස් ප්ර තීඑල ලැබෙන අයුරින් කරන හැටිත්, ග්රැහ අපල, අමනුෂ්යව දොශ දුරු කරගන්නා ආගමික විධිත්, මෙලොව පරලොව සාර්තක කර ගෑනිමට බෞද්ධයකු වශයෙන් කල යුතු වැඩත්, මාතෘකා 14 ක් යටතේ විස්තර කල පොතකි.

3. සුවිසි මහා ගුණය Suvisi Maha Gunya

තෙරුවන් ගුණ සුවිස්ස (24) ශ්රොද්ධා භක්තිය උපදවන ආකාරයෙන් විස්තර කර ඇති පොතකි. බෞද්ධ සාහිත්යය කෘතියක් වශයෙන් ද රසවත් ව කියවිය හැකි ය.

4. මංගල ධර්ම විස්තරය Mangala Dharma Wisthara

මහා මංගල සුත්රරයේ ඇතුළත් මෙලොව පරලොව. යහපත පිණිස හේතු වන මංගල කරුණු 38 සරලව පැහැදිලි කරයි. ජිවිතය සාර්ථක කර ගැනිම සදහා ආගම භේදයකින් තොරව හැමදෙනා විසින් ම කියවිය යුතු ග්රින්ථයකි.

5. පොහොය දිනය Pohoya Dinaya

සිල සමාදානය සාර්ථක කර ගැනිම ස්දහා කියවිය යුතු පොතකි. පොහො දින කළ යුතු වන්දනා පුජා භාවනා ආදි කටයුතු පිළිබදව විස්තර කර ඇත.

6. බෝධි පුජාව Bodhi Poojawa

අද බහුලව කෙරෙන පිංකමකි , බොධිපුජාව . නියම ප්රනතිපල ලැබිය හැකි අන්දමින් බෝධි පුජාව කරන ආකාරය මේ පොතින් දෑනගත හැකි ය.

7. බුද්ධ නිති සංග්රරහය Buddha Nithi Sangrahaya

සත්වයාගේ මෙලොව පරලොව යහපතටත්, නිවන් ලැබිමටත් උපකාර වන ධර්ම විස්තර කරන පොතකි. පිටකත්රේයේ පැතිර පවත්නා උපදේශ ගාථා 550 ක් ඇසුරින් කාහටත් ප්රොයොජනවත් සේ ස්කසා ඇති මේ පොත ඉගැන්විමටද සුදුසු ය.

8. බෝධිපාක්ෂික ධර්ම විස්තරය Bodhipakshika Dharma Wistharaya

බුදු, පසේබුදු, මහරහත් යනුවෙන් නිවන් දෑකිය හැකි බෝධි තුනකි. එම සත්යා වබෝධය ලබා ගැනිමට උපකාර වන ධර්ම 37 විස්තර කරන, නිවන් පතන්නන් විසින් කියවිය යුතු පොතකි.

9. පාරමිතා ප්රබකරණය Paramitha Prakaranaya

නිවන් ලැබිම උදෙසා කරන පිංකම් පාරමිත නම් වේ. ඒවා දහයකි. මේ පොතින් එම දහම් කරුණු විස්තර කරන අතර, පාරමිතා වඩන ආකාරය පැහැදිලි කරයි.

10. ධර්ම විනිශ්චය Dharma Winischaya

ධර්මය නො දැනිමේ හේතුවෙන් බෞද්ධයා අතර ඇති වන විතර්කයන්ට පිළිතුරු වශයෙන් ප්රතශ්න සියයක් අලලා සකස් කර ඇති පොතකි. බොහෝ දහම් කරුණු ගැන නිරවුල් දැනුමක් ඇති කර ගැනිමට මේ පොත කියවිම සුදුසු ය.
11. නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්රුමය Nirwana Winischaya Ha Punuruthpaththi Kramaya

බෞද්ධයගේ ප්රනධන බලාපොරොත්තුව වු නිර්වාණය පිළිබඳ විස්තර ඇතුළත් පොතකි. පුනරුත්පත්ති ක්රtමයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදින ආකාරය පැහැදිලි කරයි.

12. මෙකල නිවුණු ඇත්තෝක Mekala Niunu Aththo

දශක දෙකක් රේරුකානේ මහ නාහිමිපණන ඇසුරු කරමින් උපස්ථාන කළ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් ලියු නාහිමි චාරිත වත සහ නාහිමියන් සිහිකරමින් දේශනා කළ ධම් දේශන 15 කි.

අභිධර්මය හදරන්නන්ට සහ මනෝ විද්යා්ත්මකව බුදු දහම අගය කරන්නන්ට වැදගත් පොත්. Abhidharma

13. අභිධර්මයේ මුලික කරුණු Abidharmaye Mulika Karunu Abhidharma

චතුරාය්ය. සත්යමය අවබෝධ කර ගැනිමට අභිධර්මය පිළිබඳ තරමක හෝ දැනිමක් තිබිම ප්රmයෝජනවත් ය. මේ පොත කියවිම අභිධර්මය ඉගෙනිමට ද හොද පදනමකි.

14. අභිධර්ම මාර්ගය Abidharma Margaya Abhidharma

නිරවුල්ව හා නිවැරදිව පහසුවෙන් අභිධර්මය හැදැරිම සඳහා පිළියෙළ කර ඇති, දහම් විභාග සඳහා සුදුසු පොතකි. අභිධර්මාර්ථ සංග්රධහය අනුව ලියවි ඇත.

15. වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම Wanchaka Darma Ha Chithopaklesha Dharma

අකුශලයෙන් මිදිම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය. 'වතථ' සුත්රhයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුසලාකාරයෙන් ඉදිරිපත් වි සිත රවටන චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤචක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වි ඇත. මේ පිළිබඳව ලියැවුණ එකම පොතය.

16. කෙලෙස් එක් දහස් පනිසියය Keles Ek Dhahas Panisiyaya

නොයෙක් වර අසන්නට ලැබෙතත් මේ ගැන දන්නන් විරලය. කෙලෙස් වශයෙන් ඉදිරිපත් වන චිත්තස්වභාවයන් අනේකාකාරයෙන් විස්තර කරන පොතකි.

17. පට්ඨාන මහා ප්ර්කරණ සන්නය Pattana Maha Prkarana Sannaya Abhidharma

පට්ඨානය අභිධර්ම පිටකයේ අන්තිම පොතයි. පට්ඨාන ප්රtකරණය උගත යුතු ආකාරය පැහැදිලි කරන මේ පොතෙහි ප්රිස්ථාවනාව කර්තෘගේ අබිදම් දැනුම ප්ර්කට කරයි.

18. අනුවාද සහිත අභිධර්මාර්ථ සංග්රදහය Anuwadha Sahitha Abidharmartha Sagrahaya Abhidharma

අභිධර්මය ඉගෙනිම සඳහා මුලින්ම ව පොත් කරන අභිධර්මාර්ථ සංග්ර හයට කල සරල සිංහල අනුවාදයකි.

භාවනා කරන්නවුන්ට විශේෂයෙන් ප්ර යෝජනවත් පොත් Buddhist Meditation

19. චතුරාය්යේ සත්ය්ය Buddhist Meditation

බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වන්නේ චතුරාය්යත සතය්ය දේශනා කරනු පිණිසය. ලෝකෝත්තර මාර්ග එල ලැබිමට නම් චතුරාය්යන සත්යොය අවබෝධ කළ යුතු ය. කාටත් පහසු වෙන් තේරුම් ගත හැකි සේ චතුරාය්යh සත්යර ධර්මය පැහැදිලි කරන පොතකි.

20. විදර්ශනා භාවනා ක්රරමය Vidarshana Bawana Kramaya Buddhist Meditation

කෙලින්ම නිවන් ලබාදෙන පිංකම විදර්ශනා භාවනාවයි. විදර්ශනා වඩන බොහෝ ක්ර ම අතුරින් පහසුවෙන් ප්රිතීඑල ලැබිය හැකි ක්රශමයක් විස්තර කරයි.

21. චත්තාළිසාකාර මහා විපස්සනා භාවනාව Chaththalisakara Maha Vipassana Bawanawa Buddhist Meditation

විදර්ශනා ඤාණය දියුණු විම සඳහා භාවනා කරන්නවුන් විසින් කියවිමට සුදුසු පොතකි. Vidharshana Bawana Buddhist Meditation

22. සතිපට්ඨාන භාවනා ක්රtමය Sathipattana Bawana Kramaya Buddhist Meditation

දැනට කදුබොඩ ආදි විපස්සනා භාවනා මාධ්ය‍ස්ථානවල පුහුණු කරන භාවනා ක්ර මය ධර්මාණුකුලව විස්තර කරයි.

23. සතිපඨාන භාවනා විවේචන සහ තවත් කෘති

2500 බුද්ධ ජයන්තිය සමග ඇති වු භාවනා පුනරුදය නො ඉවසු සමහර දෙනා අතර පැන නැගුණු විවෙචනයන්ට දුන් ධර්මානුකුල පිලිතුරු සහ ශාසන ඉතිහාසය හා කාලින ශාසන කටයුතු පිලිබඳ නාහිමියන් ගේ අදහස් ඇතුලත් කුඩා පොත් කිපයක එකතුවකි.

24. පටිච්ච සමුප්පාද විවරණය Patichcha Samuppadha Wiwaranaya Buddhist Meditation

හේතු-ප්රචත්යව න්යා ය පැහැදිලි කරන බුදු දහමේ ගැඹුරු දහම් කොටසක් විස්තර කරන පොතකි. සියලු බෝසත්වරුන් බුදුවන දින රාත්රිව පශ්විම යාමයේ භාවනාවක් වශයෙන් මෙනෙහි කරන පටිච්ච සමුප්පාදය හේතු උදහරණ උපමා සහිතව විවරණය කර ඇත.

විනය අභිලාෂින්ට හා පැවිදි බවට පත් වු හිමිවරුනට ප්රේයෝජනවත් පොත්.

25. ශාසනාවතරණය Shasanawatharanaya

උපසම්පන්න හා අනුපසම්පන්න භික්ෂුන් වහන්සේලාටත් සිල්මාතාවන්ටත් අත් පොතක් වශයෙන් භාවිතයට සුදුසු ය. පැවිදි වන්නට අපේක්ෂා කරන්නන් මුලින්ම මේ පොත කියවිම මැනවි.

26. උපසම්පද සිලය Upasampadha Silaya

විනය නොදැන උපසම්පද විම නපුරකි, උපසම්පද ශිලය පහසුවෙන් තේරුම් ගත හැකි සේ විග්ර හ කරන පොතකි.
27. විනය කර්ම පොත Winaya Karma Potha

පැවිදි කිරිම උපසම්පද කිරිම හා සිමා බන්දනය කිරිම ආදි විනය කර්මයන් ගැන පැහැදිලි විස්තරයකි.

28. අනුවාදය සහිත උභය ප්රාාතිමෝක්ෂය Anuwadha Sahitha Ubaya Prathimokshaya

මුලින්ම වනපොත් කරන විනය අත් පොතකි. පෙළ සහිත සරල සිංහල අනුවදයෙන් යුක්තයි.


 Download Books (Pdf format)


01 Bauddhayage Athpotha
02 Punyopadeseya

03 Suuvisi Maha Gunaya
04 Mangala Dahrma Wistharaya
05 Buddha Neethi Sangrahaya
06 Paramitha Prakaranay
07 Nirvana Winishchaya Ha Punaruthpaththi Kramaya
08 Bodhi Poojawa
09 Keles Ekdahas Pansiyaya
10 Wanchaka Dhamma Ha Chithopaklesha Dharma
11 Satipattana Bhawana kramaya
12 Bodhi Pakshika Dharma Wistharaya
13 Vidarshana Bhavana kramaya
14 Chathalisakara Maha Vipassana Bhawanawa
15 Upasampada Sheelaya
16 Ubhaya Prathimokshaya
17 Abhidharmaye Mulika Karunu
18 Patthana Maha Prakarana Sannaya Part 1
19 Patthana Maha Prakarana Sannaya Part 2
20 Rerukane Chandawimala Maha Thero Charitha Kathawa

21 Pohoya Dinaya22 Dharma Vinishchaya
23 Chathurarya Sathya
24 Patichcha Samuppada Vivarana
25 Vinaya Karma Potha26 Abhidharma Maragaya
27 Shasanavatharanaya

No comments:

Post a Comment

fb comments

Comment with Facebook