details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

facebook chat code අපිම හදාගමු.....

 මට වත්ත වටේ යන් වෙලාවක් නැතුව හිටියේ.. මේ දවස් වල..අන්තර්ජංජාලයේ අලුත් තොරතුරු එහෙම හොයන්න.. අද පොඩි time එකක් හම්බුනා..එක නිසා.. රවුමක් දාල.. ගොඩක් තොරතුරු අරගෙන ආවා.. හැබැයි ඉතින් ඒවා දාන්න තමයි දැන් වෙලාවක් නැත්තේ..




facebook chat code කිවුවම  ඉතින් බුකියේ ඉන්න හැමෝම දන්නවනේ..  දැනගත්තට ,,ගොඩක් අයට ලෝක පස්නයක්නේ මේ chat code හදාගන්නේ කොහොමද කියලා...  ඔන්න එහෙනං එකත් මම අරගෙන එනවා..

මේක අපිට කරන්න තියෙන්නේ online මුලින්ම. වැඩි දෙයක් නැහැ අෆ්ෆා.. අපිට chat code එක ඕනි කරන photo එක මම මේ පහල දීල තියන site එකට upload කරනවා..  ඊට පස්සේ තප්පර 4කින් විතර එතනම යටින් chat code එක එනව.. ඔන්න ඕක ඉතින්.. යාළුවන්ට.. යැවුවම වැඩේ ඉවරයි.. හෙහ් හේ ..

මම මේක දැනගෙන ගොඩාක් කල්..එත් දාන්න ඕනි කියල හිතුනේ අද.. 




No comments:

Post a Comment

fb comments

Comment with Facebook