details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Monday, October 6, 2014

මැජික් එකක් කරමුද?හැබැයි ඇත්තම එකක් හොදේ...

මේක මැජික් එකක්.මැජික් කිව්වට මේක Trick එකක්.මට ගොඩක් කල් Trick මේක එක හම්බවෙලා,කොහෙද ඉතිං දාන්න කම්මැලි ඒක නිසා දාන්න බැරිඋනා.හරි එහෙනම් මැජික් එක කරන විදිහ පියවරෙන් පියවර දාන්නම්.(හැබැයි මේක දන්න අයත් ඇති,නමුත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ)

01.ඔයා කැමති ඉලක්කමක් මතක තියාගන්න.
02.දැන් ඒක 5න් වැඩි කරන්න.
03.ඒ උත්තරයට 50ක් එකතු කරන්න.
04.ඒ එන උත්තරේ 20න් වැඩි කරන්න.
05.ඒ උත්තරයට 1012ක් එකතු කරන්න.
06.ඒ එන උත්තරෙයෙන් ඔයාගේ උපන් වර්ශය අඩු කරන්න.
දැන් එන උත්තරේ තියෙන අන්තිම ඉලක්කම් දෙක ඔයාගෙ වයස,ඊට කලින් තියෙන්නෙ ඔය හිතාගත්ත ඉලක්කම. :)

(මෙය ඉගෙනීම සදහා වන අතර, අත්හදා බැලීමෙන් වලකින්න...!) Hikzzz විහිලුවට කිව්වෙ හොදේ....

No comments:

Post a Comment

fb comments

Comment with Facebook