සපරමාදු ලසිත් මාලිංග : වේග පන්දු යවන්නා, සල්ලිකාරයා කියල තමා ලංකාවේ ගොඩක් අය මොහුව දන්නේ. මෙයට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම ලසිත් මාලිංගව මුදලට පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස පෙන්වා දීමය.ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති දකුණු පළාතේ රත්ගම ඉපදුනු මාලිංග ගේ වෘත්තිය මඩොල් දුවේ සිටින උපාලිගේ ජීවිතය මෙන්ම අභියෝග වලින් පිරුණු එකක්ය.තම ගමේ මුහුදු වෙරළේ ගිනි අවුවේ, මොර සුරන වැස්සේ ටෙනිස් බෝලෙන් පන්දු යවා ක්‍රිකට් ඉගෙනගත් මාලිංගගේ පුහුණුකරු වුයේ මාලිංගමය. ගම ඔහුගේ gym එක විය. තැබිලි ගෙඩිය ඔහුගේ energy drink එක විය.සපපහසුවට කොළඹ පාසල් වලින් බිහින්වුනු වේග පන්දු යවන්නන් තරගයක මුලදී over කිහිපයක් යවා injured වී ක්‍රිකට් සීසන් එකෙන් බාගයක් බංකුවේ ඉදිද්දී මාලිංග තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශරීරය තමන්ගේ උපරිමය දක්වා ගෙන ගිය ක්‍රීඩකයෙක් විය. ඔහුගේ අරමුණ වුයේ පිතිකරුවන්ගේ ඇගිලි වලට පන්දු යැවීමය.මේකාලේ වෙනකොට කිසිම මාධ්‍යයක් ඔහු ගැන සේවුයේ නැත. ඔහුගේ ඇදුම් පැළදුම් ගැන සෙවුයේ නැත. ඔහුගේ කොණ්ඩ මෝස්තරය සෙවුවේ නැත. චම්පක රාමනායක මාලිංගව ජාතික මට්ටමට ගෙනාවත් කිසිදු කෙනෙක් මාලිංගගේ කතාව අසන්නට සුදානම් වුයේ නැත. මොහුගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්ව නිසාම මොහුට ශ්‍රී ලංකාවේ පිතිකරුවට practise nets වලදී පන්දු යැවීම තහනම් විය. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තම පිතිකරුවන් මාලිංග අතින් injured වේ යැයි සිතුවා නිසාය.මාලිංගව මේ වනවිට විවේචනය කරන ගොඩ දෙනෙක් මේකේ තාම දන්නේ නැතුව ඇති නමුත් Adam Gilchrist වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ dressing room එකට පැමිණ විකට්ටුවක් මාලිංගට දී මෙසේ කියා ගියේය. "This is for that boy Malinga." මාලිංග තමන්ගේ හිතට එකගව කතා කරපු පුද්ගලයෙක් විය. ඔහු කවදාවත් ඔහුගේ ප්‍රතිරූපය ගැන පමණක් සිතා කට වහන් සිටියේ නැත. නමුත් අවාසනාවකට නගරයේ ඉන්න එවුන් බාගෙට ඉගෙනගත්ත ගමේ එකට ඇහුම්කන් දෙන්න ලෑස්ති උනේ නෑ.මාලිංග ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වූ විට ඔහුගේ නම ප්‍රසිද්ද වුයේ නැත. ක්‍රීඩා පිටු වල ඒ ගැන සදහන් වුයේ නැති තරමය . එකට හේතු වෙන්න ඇත්තේ සමහරවිට ඔහුගේ පියා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නැති වීම වෙන්න ඇති. ඔහු නිශ්ශබ්දව තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරේය. ඔහු නිහඩවම bouncer දැම්මේය, yorker දැම්මේය.තමන්ගේ ක්‍රීඩා දිනය ආරම්භ කර ටික දිනකින් ඔහු වෙනස් කොණ්ඩ විලාසිතාවක් යොදාගත්තේය. පසුව මෙම විලාසිතාව හා yorkerපන්දු ඔහුගේ අනන්‍යතාව විය. ඔහුගේ පච්ච හා රබර් wrist bands දැමීම හේතුවෙන් ඔහුට පරිපාලනයෙන් අසාධාරනකම් සිදු විය. මොකද ලංකාවේ තමවමත් අදින ඇදුමට ගෞරව කරන පිරිසක් සිටින නිසාය. වරක් මාලිංග මාධ්‍ය සාකච්යවකදිම කිය සිටියේ මුලදී ක්‍රිකට් පරිපාලනයේ ඉහල නිලදාරියෙක් වහාම තමන්ගේ කොණ්ඩ මෝස්තරය හා කරාඹු අයින් කරන ලෙස දැන්වූ බවය. මොකද මේවා ඔවුනට විනයගරුක නොවුන නිසාය. අප කිව යුතුයි මාලිංග පමණක් නොව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි සුපිරි ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය විවේචනය කරහ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා සිදු කර නිසා ඔවුනට කිසිම වැරද්දක් කවුරුත් කිවේ නැත මොකද ශ්‍රී ලංකාවේ මිනිසුන් තවමත් සිංහලෙන් කියන දේට වඩා ඉංග්‍රීසියෙන් යමක් කිවම එය පිළිගන්නා නිසාය.මාලිංග කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසාම බොහෝ පිරිස් ඔහු විනයගරුක නැති ක්‍රීඩකයෙකු ලෙස නම් කරහ. මාලිංග සැමවිටම ක්‍රීඩා කරන විට ඔහුගේ උපරිමයෙන් ක්‍රීඩා කරේය. මාලිංග වරක් 2008 දී පැවසුවේ තම කණ්ඩායමට හා තම නායකයට ඔහුගේ පිටත ස්වරුපය ප්‍රශ්නයක් වුයේ නැතිනම් පරිපාලනයට ඇති ප්රශ්නයකුමක්දැ
උපුටාගැනීමකි...
Translation credits : Navin wijethilaka.
mmorpg oyunlar
ReplyDeleteinstagram takipçi satın al
Tiktok jeton hilesi
TİKTOK JETON HİLESİ
SAC EKİMİ ANTALYA
referans kimliği nedir
İNSTAGRAM TAKİPÇİ SATIN AL
Mt2 Pvp Serverler
TAKİPCİ SATİN AL
perde modelleri
ReplyDeletesms onay
Mobil ödeme bozdurma
nft nasıl alınır
ankara evden eve nakliyat
trafik sigortası
dedektör
web sitesi kurma
aşk romanları
smm panel
ReplyDeletesmm panel
iş ilanları
instagram takipçi satın al
hirdavatciburada.com
beyazesyateknikservisi.com.tr
Servis
Tiktok jeton hilesi indir
lisans satın al
ReplyDeleteözel ambulans
nft nasıl alınır
en son çıkan perde modelleri
yurtdışı kargo
uc satın al
minecraft premium
en son çıkan perde modelleri