සැබෑ ලෝකයේදි විවාහ වෙන්න පුලුවන් කියලා අපි හැමෝම වගේ දන්නවානේ? නමුත් අන්තර්ජාලයේදිත් ඒ වගේම විවාහවෙන්න පුලුවන් කියලා දන්නවාද?



තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් ඉන්නවාද? එහෙනම් දැන්ම ගිහින් අන්තර්ජාලයේදි විවාහ වෙන්න, විවාහ වෙලා ඒක ලෝකයටම ප්රසිද්ධ කරන්න.

මෙතනින් ගිහින් එහෙනම් පටන් ගන්න.
http://www.virtualvow.com/virtual_wedding.php
ඊට පස්සේ තමන්ගේ sending a proposal එක උඩ click කරන්න.
ඊට පස්සේ තමන්ගේ Email/Name/Gender එක පුරවලා Proposal එකේ මොනවා හරි ලියලා යවන්න, ඊට පස්සේ අනෙක් පැත්තේ කෙනාගේ විස්තරත් පුරවන්න, ඊට පස්සේ මේ Proposal එක අනෙක් පැත්තේ කෙනාගේ Email එකට යනවා ,එයා ඒකට අනුමැතිය දුන්නට පස්සේ, දෙන්නටම විවාහ වෙන්න පුලුවන්.
ඊට පස්සේ මෙන්න මේ වගේ සහතිකයක් දෙනවා.
http://www.virtualvow.com/wedding.php?id=59287
ඒක ඊට පස්සේ Print කරලා, ගෙදර තියාගන්න.
:-)
ReplyDelete