details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, May 5, 2015

වැදගත් වින්ඩෝ'ස් කමාන්ඩ් කීපයක්


කවුරුත් දන්නව නේ Run dialog box එක.

Run dialog box ගන්ඩ පුලුවං “Win + R” ටයිප් කරල
නැත්තං “Win + X” ටයිප් කළාම එනව මෙනු එකක්. ඒකෙ හැමදෙයක්ම තියෙනව

මෙන්න වැදගත් කමාන්ඩ්ස් කීපයක්

1. “\” මේකෙන් සී ඩ්‍රයිව් එකට යන්ඩ පුලුවං 

2. “.” ඔයාලගෙපෞද්ගලික යූසර් ෆෝල්ඩරේට යනව

3. “..” ඉන්න ඔක්කොම යූසර්ලගෙ ෆෝල්ඩරේට යනව..

4. mrt මේක ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්. ටයිප් කරල රන් කරල බලන්ඩ. පොඩි මැල්වෙයා ස්කෑන් එකක්.. හැබැයි වින්ඩෝස් අප්ඩේට් සක්‍රීය කරල තියෙනවනං තමා ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. වින්ඩෝස් අප්ඩේට් චෙක් කරද්දි දැකල තියෙනව නේ, Malicious Software Removal Tool කියල. මේක තමා මේ සකෑන් එකට උදව් වෙන්නෙ.. හරියට වයිරස් ගාඩ් එකක ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙනව වගේ...

5. regedit මේකනං ගොඩක් අය දන්නව. වින්ඩෝස් රෙජිස්ට්‍රියට කෙළින්ම යන්ඩ පුලුවං

6. msconfig මේකත් ගොඩක් වැදගත් වෙන කමාන්ඩ් එකක්.. ට්‍රයි කරලම බලන්ඩ.

7. msinfo32 ගොඩක්ම වැදගත් කමාන්ඩ් එකක්. සමහරක් අයගෙන කම්පියුටරේ ගැන විස්තර ඇහුවම උඩ බිම බලනව.. මෙතනට ගියාම ඔයාලගෙ කම්පියුටරේ ගැන සියලුම විස්තර බලාගන්ඩ පුලුවං..

8. DxDiag ට්‍රයි කරලම බලන්ඩ 

9. wuapp කන්ට්‍රෝල් පැනල් එකේ වින්ඩෝස් අප්ඩේට් 

10. sysdm.cpl – System Properties window එකට යන්ඩ පුලුවං

වැඩිය දන්නෙ නැති, ගොඩක් වැදගත් වෙන රන් කමාන්ඩ්ස් කීපයක් තමා මම ඔය දැම්මෙ..

9 comments:

  1. Replies
    1. තැන්කූ රෝහන අයියා..ඉස්සරහට තව ඒවා දාන්නන්...

      Delete
    2. Thank you..i am new and going to try this....i try to learn by myself ..

      Delete
    3. That's so good siri...so much thrilled, if this would help you... cheer

      Delete
  2. ෴ බහුතා උපයෝගී! ෴
    මේ එක එකේ අංග ගැනත් පොඩ්ඩ පොඩ්ඩ ලිව්වානං තවත් වටිනවා.
    gpedit.msc ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න. නැතිනම් අනෙක් බ්ලොග්වලදි ඔයාත් නිකං අැනෝ වගේ වෙනවා.

      Delete
    2. ආ ඒකෙන් මචෝ වෙන්නේ අපේ තියෙන os එක එකgroup wala ඒ කියන්නේ user ,administrator,guest වගේ එවයේ බල තල තීරනය කරන එක..අපි කියමුකෝ දැන් අපේ මැසිමට ලෝකෙ හතර වටේම උන් නෙට් එකෙන් ලොග් වෙලා ඒකෙ අරවා මෙව්වා කරනවා කියලා..(හෙන වදයක්නේ..අප්පිරියයිනේ) එතකොට අපිට කරන්න තියෙන්නේ ඕකේ net eken log වෙන එක administratorta විතරක් සීමා කරන එක(අපිට විතරක්)..ඔකේ ඔය විදිහට folder එකක් හදන එකේ ඉදන් ,තියෙන ඔක්කොම වැඩ ටික කරන්න පුලුවන් කට්ටිය තීරනය කරන්න පුලුවන්..ඔක්කොමල adminla කරන්නත් පුලුවන්..එතකොට ඔක්කොටම admin කරන දේවල් කරහැකි...
      හ්ම්ම් දැනටමත් මං,කොහොමත් ගොනා ගානට වැටිලනෙ ඉන්නෙ..මන් ලගදිම දානව කතාවක් කිනා ඉන් හොග්ව'ඩ්ස් කියල..හ්ම්ම් දාන්නන්කො එකක්

      Delete

fb comments

Comment with Facebook