මචන්ලා මේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ලේසි ක්රමයක් මන් හොයා ගත්තා. තනියෙන් බුදු වෙනවට වඩා තව එකෙක්ට කියලා දෙන එක වටින නිසා කියන්න හිතුනා. කඩේට ගිහින් සල්ලි දීල ඕක කරගන්නවාට වඩා තමන්ම මේ වැඩේ කරගත්තොත් මමත් ඉතින් පොරක් කියලා පොඩි හැන්ගීමකුත් එඉනෙ. දැන් ඉතින් වැඩේ කරන හැටි බලමු 
1 මුලින්ම මේ site එකට යන්න
http://huaweicodecalculator.com/new-algo/
2 දැන් sign with google+
දැන් ඉතින් Gmail එකක් නැති අපතයෙක් :p නම් වෙන එකකින් හරි ලොග් වෙන්නෛ තියෙන්නේ
3 ඊළඟට එන page එක ගැන වැඩිය හිතන්නේ නැතුව accept කරන්න.
4 ඊළඟට එන page එකේ IMEI නම්බරේ සහ මොඩෙල් එක (E 303) දීල calculate ඔබන්න.
5 ඊළඟට එන page එකටත් like එකක් දාන්න
6 දැන් එන page එකේ NEW ALGO CODE එක කොපි කර ගන්න
7 දැන් ඩොන්ගල් එකට වෙන ජාතියක සිම් එකක් දාල කොම්පුටරේට ගැහුවම unlock code එකක් ඉල්ලෛ. අර copy කරගත්තු code එක paste කරලා ok කරන්න.
8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.
9 උපහාර, ඩයලොග්, හච් ඇතුළු ඕනෑම E 303 එකක් මේ ක්රමේට unlock කරන්න පුළුවන්.....
10 ....... ජය වේවා!!!!
Read more...

තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් හරි ඉන්නවා නම් ,අන්තර්ජාලයේදි විවාහ වෙන්න ඕන නම් දැන්ම මේකට ගිහින් ලියාපදිංචි වෙන්න, සහකරුවෙක් /සහකාරියෙක් නැත්නම් ඒත් මොකක් හරි සමග (පරිඝණකයක්, පූසෙක්, බල්ලෙක් වගේ) විවාහ වෙන්න ඕනේ නම් ඒකටත් මේකේ පහසුකම තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි මේ සයිට් එක ගොඩක් SEO friendly ඒක නිසා තමන්ගේ නම කවුරු හරි Google search කරපු ගමන් මේක පළවෙනි පිටු අතර පෙන්වනවා නමුත් තමන්ගේ නම ගොඩක් ප්රසිද්ධ නම් එහෙනම් ටිකක් පස්සට ගිහින් බලන්න වෙයි.
කොහොම හරි Google එකේ තමන් විවාහ වෙලා කියලා හැමෝටම පෙන්වන්න මේක හොද අවස්ථාවක්, මේකෙන් හදන Profile එක Public පෙන්වනවා ලෝකේ හැමෝටම වගේ ,ඒ වගේම විවාහ සහතිකයකුත් දෙනවා බැන්දට පස්සේ, තමන්ට ඕන වුන පළියට නිකම් ගිහින් ඕනම කෙනෙක්ව බදින්න බෑ, ඒකට දෙන්නාගේම අනුමැතිය ඕනේ.