දැන් YOUTUBE VIDEO බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...
සුබදව්සක් හැමදෙනාටම ... අදත් බ්ලොග් එක පැත්තට අවේ ... තවත් අලුත් අරගෙනම තමයි ....ඉතින් අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER ... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා ....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
හරිම මුලින්ම http://www.youtube.com/ ඩවුන්ලෝඩ්කලයුතු video එක මත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න. එවිට ඇඩ්රස් බාර් එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි
දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් ss එකතු කරලා Enter KEY එක ඔබන්න.
මෙන්න මේ වගේ,,,,
එවිට පහත රූපයේ පරිදි පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...
ඉතින් මේවගේ තවත් ඔයාල දන්න ක්‍රම තියෙනවනම් , කොමෙන්ට් එකක් මගින් කියන්න අමතක කරන්න,,,, එපා ....එහෙනම් සුබදවසක්.........
Read more...