අහ්හ් ඇති ඇති.. අද අරගෙන ආපු එක බලල ඉමුකො.. අද මම අරගෙන ආවේ avast virus guard එක මම කලිනුත් virus guard එහෙම දීලා තියනවා.. එක පාරටම මේක දෙන්න හිතුනේ.. මම ඊයේ පෙරේද හදිසි අවශ්‍යතාවකට avast guard එක install කරා ,, කෙල මලියයි.. දවස් 30යි තියන්න පුළුවන්.. නයි කයිද රෝස පාන් කියලා.. net එකේ කරක් ගහලා lisen key එකක් හොයාගත්තා,,, එක දැම්මම 2038 වෙනකන් තියන්න පුළුවන්ලු... සැප කනේ කන සක්කුවෙනේ .. ඒ ගමන තමයි මම මේ පැත්තට හනික දුවගෙන ආවේ...
එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.
මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
download avast virus guard
දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්
දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්
අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)
Read more...එහෙනන වැඩි කතා ඕනි නැහැනේ.. ඔය උඩ දාලා තියෙන්නේ මගේ දාපු guard එකේ screen shot එකක් තමයි හොඳේ,,.
මුලින්ම avast virus guard එක නැත්තන් මේ පහලින් බාගන්න
download avast virus guard
දැන් ඉතින් පෙවිලා ඉන්ස්ටල් කොරලා.. ඕක කොහොම හරි මැසිමට ඔබාගත්තාණන්
දෙයියනේ කියලා MAINTENANCE කියන TAB එකේ registration කියන එකට ගිහින් පොඩ්ඩක් පහලට කරකවා බලන්න ඇති insert licen key කියල තැනක්
අන්න එතනට මෙන්න මේ licen key එක දෙන්න.. දීලා බලන්නකෝ ඈ ;-)
W6754380R9978A0910-4TZ59467
එහෙනං ඉතින් තවත් පොස්ටුවකින් හම්බු වෙමුකෝ එතකන් බුදුසරණයි !
