details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

photo shop වලින් විතරද photo සුපිරියට හදන්න පුළුවන් ..



අහා කොමද යාලුවනේ...  කාලෙකින් නේද... මේ දවස් වල.. වැඩ අදිකයි.. එක නිසාවෙන් බ්ලොගිය පැත්තේ එන්නත් අමතක උනා.. අපු වෙලාවේ මගේ  යාළුවන්ට මොකක් හරි අලුත් දෙයක් දීල යන්න ඕනි කියල කල්පනා කරේ.. මේකත් මම අන්තර් ජංජාලේ සැරි සරද්දී තමයි මීටර් උනේ... දැන් අපි.. ගොඩක් පොටෝස් එඩිට් කරනකොට... පාවිච්චි කරන්නේ photo shop නේ... ඉතින් මේ පොටෝ ෂොප් වලින් දාන වැඩ කෑලි ටිකම ඊට වඩා ලෙසියෙන් දාන්න පුළුවන් බාන්ඩයක්
තිබ්බොත් ඵට්ටයි නේද...  කස්ටියට සමහරවිට මතක ඇති... මම කලිනුත් දුන්නා 3d max maya වගේ  ඒවාට වඩා ලේසියෙන් වැඩ කරන්න පුළුවන් software එකක්...  එක වගේ තමයි මේකත්  මේකේ කොච්චර වැඩ තිබ්බත්.  ගොඩක් ලොකු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි  20mb තියෙන්නේ.. නියමයි නේ,, අහහ්හ් මේකේ නම කියන්න අමතක උනානේ මේකේ මේකේ ගගා ඉන්නේ.. මේ software එකේ නම තමයි photo line

line එකටම photos හදන්න edite කරන්න පුළුවනි...  මේ පහල දාල තියෙන දේවල් ඉතාමත් පහසුවෙන් මේ මෘදුකාංගය පාවිච්චි කරලා.. හදාගන්න පුළුවනි


 මාරයි නේ... 

එහෙනං ඉතින් කස්ටිය බාගෙන බලන්නකෝ.. ඔන්න මම tutorial එකත් PDF එකක් විදියට දෙනවා හරිද... එකත් බාගෙනම බලන්න...

                                             download photoline setup and serial key(20Mb)






Read more...

PC එක format කරාම පරණ programs .install කරන වදයක්ද ...?


ආලෝ යාලුවනේ කොමද ඉතින් ජිවිත කෑල්ල එහෙම.. අනිවාර්යෙන්ම ඉතින් ජයෙන් ජයම වෙලා ඇති.. එහෙම වෙන්න එපැයි.. මටනං ඉතින්  කොහොමත්  ජයෙන් ජය තමයි.. ඉඳල හිටල පොඩ්ඩක් සුර් උනාම  නටන පිස්සු ගණන් ගන්න එපා ඈ.. 


හෙහ් හේ. ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ කාට කාටත් උවමනා වෙන දෙයක්..  දැන් අපි හැමෝගෙම PC format කරනවනේ.. ගොඩක් අය මේක ගෙදරදීම  කරගන්නවා ඉතා කලාතුරකින් කෙනක් තමයි කඩේකට එහෙම අරගෙන ගිහිලා PC එක format කරන්නේ  ඉතින් ඔය එහෙම නොකරත් කරත්.. ඔයාලගේ PC එකට අවශ්‍ය software's ටික එක පාරම install කරගන්න තියනවනං කොච්චර දෙයක්ද නේ... ආයෙත් අහලා.. හෙන ලේසියි .. ඉතින් ඕක කරන විදිය අපි බලමු.. 

පොඩිම පොඩි දෙයයි මෙන්න මේ පහල තියෙන list එකෙන්  ඔයාට ඕනි කරනprograms ටික තෝරගන්න . (tik එක දාන්න)







දැන් ඉතින් මේ වගේ තොරගෙනනේ තියෙන්නේ 






ඊට පස්සේ යටම තියනවා   GET INSTALLER කියලා අන්න එක දෙයියනේ කියල click කරපුවාම 
1MB වගේ setup  file එකක් dowanload වෙයි 


දැන් ඉතින් මොනවද බලන් ඉන්නේ. එක ඉන්ස්ටෝල් කොරන්න.. හෙහ් හේ... 

මේකේ වැඩ කරනවා කරදරයි වගේ නන් මෙන්න මේ site එකට යන්න...  


Read more...

ඕනිම software එකක Cracks සහ Serial Keys ගන්න හොඳම අඩවි 10


software , software කිවුවම.. software වර්ග ගොඩකට බෙදෙනවනේ.. මගේ මතකේ හැටියටනම්.. මුලින්ම බෙදෙන්නේ  හිමිකම් සහිත මෘදුකාග හිමිකම් රහිත මෘදුකාංග කියන වර්ග දෙකටද කොහෙද (වැරදි නම් නිවැරදි කරන්න )  කොහොම හරි අද මං මේ කියන්න හදන්නේ  හිමිකම් සහිත මෘදුකාංග ගැන... හිමිකම් සහිත.. මෘදුකාංග වැල තියෙන ප්‍රදානම දේ තමයි.. මේක මුදල් දීලම ගන්න ඕනි... මුදල් දීල ගණන්ව කියල අපි කරන්නේ online active කිරීමක් හරි activation key එකක් ලබාගැනීම තමයි.. ඔයාලට  මතක ඇති මම ඔයාලට   downloads යටතේ ගොඩක් මෘදුකාංග බාගත කරන්න දීල තියනවා ..ඒවායින් ගොඩක් ඒවා හිමිකම් සහිත මෘදුකාංග... ඉතින් ඒවා  පාවිච්චි කරන්න.. සල්ලි දෙන්න එපයි... ඒ උනාට එහෙම දෙන්න උනේ නැහැනේ.. මොකද මම ඒවාට cracks , serial keys දීල ඇති 
.. ඉතින් මම ඔය දෙන cracks , patch , serial keys එහෙම ගන්න විශේෂ site තියනව.. තමන් ලඟ මොකක් හරි  active කරගනන් බැරුව හරි  ට්‍රයල් සොෆ්ට්වෙයාර් එකක් හරි තියනවනං .. active කරගන්න අකමැත්තක් නැහැනේ... වටේ යන්න ඕනි නැහැ ... මෙන්න මේ අඩවි වලට ගිහින් search කරලා  බලන්න.. මේවා තමයි  දැනට ලෝකේ.. crack , patch , serial keys දෙන හොඳම අඩවි 10 ...

1.  http://www.youserials.com/
2.  http://www.unlimitedserials.com/

Read more...

idm 6.18 build 7 full version





ටික කාලෙකට පස්සේ හිතුනා වැදගත් software එකක් දෙන්න කියලා idm කිවුවම නොදන්නේ කවුද.. idm (internet download maneger ) කියන්නේ අන්තර්ජාලය තුල අපි කරන විවිධ බාගත කිරීම්  කරන විටදී  අපිට සැලකිය යුතු මට්ටමේ download speed එක වැඩි කරන download accelerate එකක් . IDM මෘදුකාංගය 


  • proxy servers
  • ftp සහ protocols
  • firewalls
  • redirects
  • cookies
  • authorization


MP3 audio and MPEG

සඳහා සහය දක්වනවා..

ඒ වගේම
  • Microsoft Internet Explorer
  •  Netscape
  •  MSN Explorer
  •  AOL
  •  Opera
  •  Mozilla
  •  Mozilla Firefox
  •  Mozilla Firebird
  •  Avant Browser
  •  MyIE2

 සහ අනෙකුත් ජනප්‍රිය  web browsers සඳහා සහය දක්වනවා.

අලුත් සංස්කරණ වලදී drag and drop කිරීමෙන් download කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා....

ඉහත මම දැක්වුයේ IDM ගැන කෙටි විස්තරයක් ගොඩක් දෙනා මේ  download manager එක පාවිච්චි කරනවා.. දැනට මේකේ සංස්කරණයන් බොහොමයක් නිකුත් වෙලා තියෙනවා.. ඒ අතරින් මෑතකදී නිකුත් උනේ "idm 6.18 build 7" මා පහත දී ඇති බාගත කිරීමේ ලින්කුව මගින් ඔබට මෙය download කර ගත හැකිය...

DOWNLOAD
install කරන ආකාරය

1] Installer ෆෝල්ඩරය තුල ඇති idman618 යන්න install කරන්න

2] System Tray එක තුඅල ඇති idm icon එක මත right click කර exit කරන්න.




3] Medicine යන ෆෝල්ඩරය තුල ඇති crack යන folder එක තුල ඇති IDMan.exe යන්න install Directory ය තුලට copy කර past කරන්න එහිදී replace කරන්න....
 [C:\Program Files\Internet Download Manager] or [C:\Program Files (x86)\Internet Download Manager]

4] ඉන් පසුව desktop එක මත ඇති idm අයිකනය ක්ලික් කර මෘදුකාන්ගය ක්‍රියාත්මක කරවන්න .
එහිදී ඉල්ලා සිටින serial key වලට Medicine යන folder ය තුල ඇති serial key වලින් එකක් යොදා ok කරන්න 

 නැවත හමුවෙනකන්.... ජයෙන් ජය .....

Read more...

Wednesday, September 10, 2014

Monday, September 8, 2014

Wednesday, September 3, 2014

දැන් YOUTUBE VIDEO බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...

දැන් YOUTUBE VIDEO බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...




       සුබදව්සක්  හැමදෙනාටම ... අදත් බ්ලොග්  එක පැත්තට  අවේ ... තවත්  අලුත් අරගෙනම තමයි ....ඉතින්   අපි  youtube  එකෙන්  video  ඩවුන්ලෝඩ් කරනකොට  නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER   ... වගේ  ඒවා  යොදාගන්න පුළුවන් ...තවත් ඒවා   තියෙනවා ....ඉතින්  මේ  කියන්න යන්නේ ඒවා මොකුත්ම  නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක්   ගැන...මම හිතනවා  video බාගන්න  අයට  මේ ක්‍රමය   ගොඩක්  වැදගත්  වෙයි ...
හරිම  මුලින්ම  http://www.youtube.com/     ඩවුන්ලෝඩ්කලයුතු video එක මත ඩබල් ක්ලික් කර එය ඕපන්  කරගන්න. එවිට  ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එක  මෙන්න මේ  විදිහටයි 


දැන් youtube.com කියන තැනට  ඉදිරියෙන්  ss එකතු කරලා  Enter KEY එක  ඔබන්න.
මෙන්න මේ  වගේ,,,,


එවිට  පහත  රූපයේ පරිදි පරිදි video එක  ඩවුන්ලෝඩ්  කිරීමට අවශ්‍ය ලින්ක්  අපට ලබාදෙනවා...

එතනින්  අපට ගැලපෙන   එක  තෝරාගන්න පුළුවන්,,,,මේවගේ...


ඉතින්  මේවගේ   තවත්   ඔයාල  දන්න ක්‍රම තියෙනවනම්  , කොමෙන්ට්  එකක්  මගින්  කියන්න   අමතක   කරන්න,,,, එපා ....එහෙනම්  සුබදවසක්.........
                     
Read more...

fb comments

Comment with Facebook