details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404
Showing posts with label firefox. Show all posts
Showing posts with label firefox. Show all posts

Saturday, June 25, 2016

**තරු අස්සේ හැංගුනු පාස්වර්ඩ් බලාගන්නේ මෙහෙමයි |text behind asterisks**


හැමෝම දන්නා දේනේ මේ පාස්වර්ඩ් කියන්නේ.
යම් කිසි තැනක පාස්වර්ඩ් එකක් ගහද්දි පේන්නේ තිත්, තිත් එහෙමත් නැත්තම් තරු වගේ සලකුණු. 
මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද.
ඒ ගැනයි  සහෝදරයන්ට මන් කියන්න යන්නේ.
හරිම සරල ක්‍රමයක් තියෙන්නේ.
යාලුවෙක්ගෙ පරිගනයකයේ සේව් කරලා තියෙන පාස්වර්ඩ් එකක් මේ ක්‍රමේ මඟින් ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්..

මේකයි ක්‍රමේ.



රුපයේ විදිහට පාස්වර්ඩ් එක ගහන්න තියන තැන ඒ කියන්නනේ ඔය තිත් හෝ තරු ලකුණු පෙන තැන රයිට් ක්ලික් කරලා Inspect Elements කියන එක ක්ලික් කරන්න.




පේනවා නේ, Type=Password කියල තැනක් තියෙනවා.
මේකේ Password කියන තැන ඩබල් ක්ලික් කරන්න,එතකොට ඒක එඩිට් කරන්න පුළුවන්.

Password කියන එක මකලා දාලා Text කියලා ගහලා Enter කරලා බලහන්..

වැඩේ ගොඩ.



Read more...

Monday, October 6, 2014

අනවශ්‍ය ඇඩ් කරදරේට යන්න කියමු

අන්තර්ජාලයේ සැරිසරන කොට බොහෝ වෙබ් අඩවි වල ඇඩ්/වෙළද දැන්වීම් අපිට දකින්න ලැබෙනවා. ඔබ නොදන්නවා වුනාට මේ ඇඩ් වලට අපේ ඩේටා වලින් බොහෝ ප්‍රමාණයක් වැය වෙනවා. ඇඩ් ටික බ්ලොක් කරා නම් ඩේටා ටික ඉතුරුයි. ඉතින් මේ ඇඩ් බ්ලොක් කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒ අතරින් ලේසිම ක්‍රමයක්  අද ඔය ගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ. තේරෙන භාෂාවෙන් කියනවා නම් මේක ඇඩෝන් එකක්. ඒ නිසා තත්පර තිහෙන් අපේ ෆයර් ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයට ඇතුලත් කර ගත හැකියි. 

ෆයර් ෆොක්ස් කට්ටිය මෙතනින් බා ගන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus-pop-up-addon/

ගූගල් ක්‍රෝම් කට්ටිය මෙතනින් බා ගන්න


කොහොමද වැඩේ.. බඩුම තමා.. ;)


Read more...

fb comments

Comment with Facebook