Tuesday, October 7, 2014

බ්ලොග් එක ඉක්මනට Load කර ගන්න උපක්‍රමයක්...

අපි බ්ලොග් එකේ පිටුවක් විවෘත කරන කොට එකේ පින්තූර තිබුනොත් Load වෙන්න වෙලා යනවා නේද?
මෙන්න ඒකට විසදුම. Design වලට මුලින්ම යන්න. ඉන් පසුව Edit HTML ගිහිල්ල මේ Code එක </head> ට සමීපයෙන්ම ඉහලින් හෝ පහළින් Paste කර ගන්න එක තමයි කරන්න තියෙන්නේ.


<a href='http://www.spiceupyourblog.com'><img alt='Best Blogger Tips' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcdHUvQvsDZFlguRETYoI1gOnYDXorYG9NmHacAEG9XRqmjelpPKb-Eb5wFJuGM5q2Ma34NqofPdpgB61S97nUx8M5S4jmUa6fmTKIluXFKG4gqfoNfhj__WXkCr7-PNlfCy_Z6xuOlR25/s1600/best+blogger+tips.png'/></a><script charset='utf-8' src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'/>

<script src='http://pwam.googlecode.com/files/jquery.lazyload.js' type='text/javascript'/>

<script charset='utf-8' type='text/javascript'>

$(function() {

$(&quot;img&quot;).lazyload({placeholder : &quot;http://pwam.googlecode.com/files/grey.gif&quot;,threshold : 200});

});

</script>

මේ Code එක ඇතුළු කරාට පස්සේ ටිකක් ඉක්මනට page load වෙන බවක් පේන්න තියෙනවා. ඔය‍ගොල්ලොත් try කරල බලන්න...

No comments:

Post a Comment