Sunday, October 5, 2014

ටයිමින් තියලා facebook | twitter state අප්ඩේට් කරමු

නිකන් මෙවුවා මෙවුවා වගේ වෙලා  ගියාද ඈ .. එහෙම වෙන්න දෙයක් නෑ .. හික්ස්... මේකයි සීන් එක

දැන් ඉතින් අපිට බුකියෙ ස්ටේට් හැමවෙලේම දාන්න බෑනේ ..  මොකද අපිalways onlinනෙවෙයිනේ.. එහෙමත් ඉන්න කට්ටිය නැතුවා නෙවෙයි .. ඉතින් හිටියත් මේක වැදගත් වෙන වෙලාවල් අනිවා එයි . --> . මේකෙන් වෙන්නේ ... අපි ටයිමින් සෙට් කරනවා අන්න ඒ වෙලාවට වෝල් එකෙ අපි සෙට් කරපු ස්ටේට් එක වැටෙනවා..  අත්දුටුවයි ප්‍රත්යක්ශයි.. මෙක සිරා වැඩක් ඈ .. මම කියල දෙන්න දෙයක් නෑ .. මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්කෝ 

                           Go to web site

No comments:

Post a Comment