Sunday, October 5, 2014

desktop එකෙන්ම google එකත් එක්ක වැඩ කරමු


අහා මේකත් සොෆ්ට්වෙයාර් එකක් තමයි අපි මොකක් හරි ගූගල් වල ජී මේල්  හරි ජී ටොල්ක් හරි මොකක් හරි එකක් කරගන්න ඕනි උනාම... අපි කරන්නෙ බ්‍රවුසරේ ඕප්න් කරලා ඒකෙන් යන එකනේ .. ඔච්චර මහන්සි වෙන්නෙ මොකටද . මේ තියෙන්නේ සේරම කන ලගටම .. බාගෙනම බලන්නකෝ ඈ ... 
ඔන්න මගේ එකෙ ස්ක්‍රීන් ශොට් එකක් දැම්මා එලනේ ..
Download

No comments:

Post a Comment